බොරතෙල් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණද එයට ගෙවීම් කිරිමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම නෞකාව නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
පිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොරතෙල් නොමැවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසී යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වේ.
Last modified on Saturday, 18 June 2022 20:46
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362