Jun 18, 2022

සපුගස්කන්ද වැට උඩ

පිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොරතෙල් නොමැවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසී යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වේ.

බොරතෙල් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණද එයට ගෙවීම් කිරිමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම නෞකාව නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top