මාතර දෙවිනුවර ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැරදිකරුවන් වූ 6 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය.
මාතර මහාධිකරණය විසින් අද (30) පංච පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
Last modified on Sunday, 03 July 2022 10:00
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362