ඊදුල්- අල්හා නොහොත් හජ්ජි යනු අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයේ උතුම් බව පසක් කරමින් මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන උත්සවයකි.
එමෙන්ම මුස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරන්නේද හජ්ජි උත්සවයෙනි.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් හජ්ජි උත්සවය ජූලි 10 වැනිදා සමරන බව කොළඹ මහ පල්ලිය අද (30) තහවුරු කළේය.
ඊදුල්- අල්හා නොහොත් හජ්ජි යනු අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයේ උතුම් බව පසක් කරමින් මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන උත්සවයකි.
එමෙන්ම මුස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරන්නේද හජ්ජි උත්සවයෙනි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362