Jun 30, 2022

වගා සංග්‍රාමයට ජවිපෙ හා සජබෙත් එක්කරගත යුතුයි - අගමැති

ආහාර සුරක්ෂිතාව සදහා පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (30) රැස් විය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේ වගා සංග්‍රාමය සඳහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගතයුතු බවයි.

එම සකාච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර ඇතුළු මැතිඇමති වරුන් සහ නිලධාරින් එක්ව තිබුණි.

Food Security 1 22 06 30

Food Security 2 22 06 30

Food Security 3 22 06 30

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top