අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේ වගා සංග්‍රාමය සඳහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගතයුතු බවයි.
එම සකාච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර ඇතුළු මැතිඇමති වරුන් සහ නිලධාරින් එක්ව තිබුණි.