Jul 03, 2022

මේ සතියම සියලු පාසැල් නිවාඩු

හෙට (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
 
මෙම සතිය තුළදී අහිමි වන පාසැල් කාලය ඉදිරි පාසැල් නිවාඩු වාරයේදී ආවරණය කිරීමට කටයුතු කරනු ලබන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top