ආණ්ඩුපක්ෂ රැස්වීම් වලට තවදුරටත් සහභාගි වී අදහස් දැක්වීමෙන් පලක් නොවන බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් ඉදිරිපත් කරන කිසිදු වැදගත් යෝජනාවක් ඉටුකිරීමට හෝ ඉදිරිපත් කරන ප්රශ්නයකට නිවැරැදි පිළිතුරක් දීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් මන්ත්රීවරයා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.
ජගත් කුමාර මන්ත්රීවරයා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.