අධිබලැති රයිෆලයක් යොදා ගනිමින් වහලයක් මත සිටිමින් පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිතැබීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.
අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ හයිලන්ඩ්පාර්ක් නගරයේ පැවති පෙළපාලියක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
අධිබලැති රයිෆලයක් යොදා ගනිමින් වහලයක් මත සිටිමින් පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිතැබීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362