Jul 05, 2022

මහීෂ් හා දුනිත් ටෙස්ට් සංචිතයට

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඊයේ (04) සිට නවක ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මානසිංහ සහ දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කළ නවක ක්‍රීඩකයින් වේ.මේ අතර ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top