Jul 27, 2022

පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සුසිල්ට

පාර්ලිමේන්තු සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පත්කර තිබේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කර ඇතැයි වාර්තා වෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top