Jul 27, 2022

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

අමාත්‍යංශ 28ක් සඳහා පත්කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන්ගේ නම් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ලේකම්වරුන් ජනාධිපතිවරයාගේ නියමයෙන් පත් කර ඇති අතර ජූලි මස 22වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එම ගැසට් නිවේදනයේ සඳහන් වැඩිදුර තොරතුරු මෙතැනින් දැනගත හැකියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top