Aug 08, 2022

මංකි පොක්ස් ආසාදිතයින් හඳුනාගන්න පරීක්ෂණ අරඹයි

මංකි පොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර රෝහලට දැනටමත් ලබාදී ඇතැයි ද වාර්තා වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top