Aug 09, 2022

බත් පැකට්ටුවක හා ප්ලේන්ටියක මිල පහළට

බත් පැකට්ටුවක මිල 10%කින් ද ප්ලේන්ටියක මිල රු. 30 දක්වා අද (09) සිට අඩුකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top