Aug 09, 2022

පිරිවැය නිරූපිත ජල ගාස්තු

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පුනරාවර්තන මෙහෙයුම් පිරිවැය සහ ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය කිරීමට හැකි වන අයුරින් දැනට අය කරනු ලබන ජන ගාස්තු සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top