Sep 23, 2022

ඇමතිවරුන්ගේ විදෙස් ගමන්වලට සීමා Featured

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top