Sep 23, 2022

සින්ඩි මැකේන් අනිද්දා ලංකාවට

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය අනිද්දා (25දා) ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය.

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඇය 25දා සිට 28දා දක්වා මෙරට රැඳී සිටින බවයි.

US Emb 1 22 09 23

US Emb 2 22 09 23

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top