Feb 22, 2018

රටම බලන් සිටි බ්‍රිගේඩියර් ලංකාවට එයි

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද (22 දා) දහවල් 12.35 ට පමණ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල් - 504 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.

ගුවන් තොටුපොළ තුළදී ඔහුට විශේෂ අමුත්තන් සඳහා වූ පහසුකම් ලබා දී තිබිණි.

සබැඳි පුවත්

“බෙලි කැපීමේ” මුද්‍රාව පෑ බ්‍රිගේඩියර්ට විනය පරීක්ෂණ නැහැ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top