පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි.
කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ගින්න මැඩපැවැත්වීමට මේවන විට සමත්ව ඇත.
දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකකට ගින්නකින් හානි සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි.
කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ගින්න මැඩපැවැත්වීමට මේවන විට සමත්ව ඇත.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362