එසේම නව කැබිනට් මණ්ඩලයද සඳුදා (29) පත් කෙරෙන බවද ඔහු කියා සිටියේය.
වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අදහස් දැක්වීමට නියමිත බව පැවසේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (28 වැනිදා) පෙරවරුවේදී ජාතිය අමතා කතා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි.
එසේම නව කැබිනට් මණ්ඩලයද සඳුදා (29) පත් කෙරෙන බවද ඔහු කියා සිටියේය.
වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අදහස් දැක්වීමට නියමිත බව පැවසේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362