Oct 30, 2018

"ජනපති කොහිලකටු ඇණෙනව කියල හැළි කිඹුලගෙ කටට පැන්න”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපයේ කොහිලකටු ඇණෙනවා යැයි පවසමින් හැළි කිඹුලාගේ කටට පැන්න බව චම්පික රණවක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ කොල්ලුපිටිය වටරවුමේ පැවැත්වෙන යුක්තියේ හඬ විරෝධතාවයට එක්වෙමිණි.

වැඩිදුරටත්..

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top