ජවිපේ නායකයා මේ බව කියා සිටියේ බීබීසී පුවත් සේවය සඳහාය.
එනිසා ජනපතිවරයාගේ තනි තක්කඩි හිතුවක්කාරී ක්රියාදාමය පරාජයට පත් කළ යුතු බවත්, සිය පක්ෂය මැතිවරණයකට සූදානම් බවත් ඔහු කියා සිටී.
ජනාධිපතිවරයාගේ සිතැගි අනුව එය නීතිය බවට කටයුතු කිරීමට සිදුකරනු ලබන මේ ක්රියාදාමය පරාජය කළ යුතු බවද දිසානායක මහතා සඳහන් කළේයත
ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.