Nov 10, 2018

දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ගැන අනුර කියයි (වීඩියෝ)

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, හනුමා පන්දම අතට ගත්තා වගේ තැන තැන ගිණිතබමින් යන මේ ක්‍රියාව නතරවන්නේ කොතැනින්දැයි ප්‍රශ්නයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

ජවිපේ නායකයා මේ බව කියා සිටියේ බීබීසී පුවත් සේවය සඳහාය.

එනිසා ජනපතිවරයාගේ තනි තක්කඩි හිතුවක්කාරී ක්‍රියාදාමය පරාජයට පත් කළ යුතු බවත්, සිය පක්ෂය මැතිවරණයකට සූදානම් බවත් ඔහු කියා සිටී.

ජනාධිපතිවරයාගේ සිතැගි අනුව එය නීතිය බවට කටයුතු කිරීමට සිදුකරනු ලබන මේ ක්‍රියාදාමය පරාජය කළ යුතු බවද දිසානායක මහතා සඳහන් කළේයත

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top