Nov 30, 2018

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහතට

අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සියලු පෙට්‍රල් සහ ඩීසල් වර්ගවල මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සියලු පෙට්‍රල් සහ ඩීසල්වල ලීටරයක මිල රුපියල් 05කින් අඩු වෙනු ඇති.

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top