ඒ අනුව Covid-19 වැළඳීමෙන් මෙරට තුළ සිදු වූ මරණ ගණන 5 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ඉතාලියේ සිට පැමිණි Covid-19 ආසාදිත 44 හැවිරිදි පුද්ගලයෙකු වැලිකන්ද රෝහලේදී මිය ගොස් ඇත.
ඒ අනුව Covid-19 වැළඳීමෙන් මෙරට තුළ සිදු වූ මරණ ගණන 5 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362