Dec 06, 2021

දඹුල්ල, කැන්ඩි පරදයි! Featured

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති තරගයෙන් කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) පිලට එරෙහිව ලකුණු 20ක ජයක් ලබාගැනීමට දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) පිල සමත් විය.
 
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) පිල කඩුලු 7ක් දැවී ලකුණු 190ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 170කි.

WhatsApp Image 2021 12 06 at 7.07.11 PM

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top