Jan 07, 2022

සයිබර් ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා මිරර් යථා තත්ත්වයට (Update)

අද (07) දිනයේදී ශ්‍රී ලංකා මිරර් (www.srilankamirror.com) අප ඉංග්‍රීසි වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසුව වෙබ් අඩවිය යළිත් යථා තත්ත්වයට පත්කිරීමට අප තාක්ෂණ කණ්ඩායම සමත් වී සිටියි.

මේ හේතුවෙන් පාඨක ඔබ හට අපහසුතාවක් වූයේ නම් අපගේ කණගාටුව.

(පෙර පුවත : 2022 ජනවාරි 07 ප.ව 4.06)

- ශ්‍රී ලංකා මිරර් කර්තෘ මණ්ඩලය

-------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා මිරර්ට සයිබර් ප්‍රහාරයක් !

ශ්‍රී ලංකා මිරර් (www.srilankamirror.com) අප ඉංග්‍රීසි වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

මේ වන විට අප තාක්ෂණික කණ්ඩායම එය යවත්කාලීන කිරීම සඳහා කටුයුතු කරමින් සිටී.

පාඨක ඔබට ඉන් සිදුවූ අපහසුතාවක් වූයේ නම් අපගේ කණගාටුව.

- ශ්‍රී ලංකා මිරර් කර්තෘ මණ්ඩලය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top