ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට තමන් පත්කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ලිපියක් යොමුකර තිබූ බව කී වික්‍රමසිංහ මහතා නොවැළැක්විය හැකි හේතුවක් මත එම සභාපති ධූරය බාරගත නොහැකි බව ලිපියක් මගින් ලේකම්වරයාට දැනුම් දුන් බව ද ලසන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරය භාරනොගැනීමට තීරණය කර තිබේ.
Last modified on Monday, 24 January 2022 08:08
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362