Nov 04, 2016

ඩිෆෙන්ඩරයකින් නිවන් යන්නහදන නාහිමිනමක් (ඡායා) Featured

මෙරට ජනප්‍රිය නායක හිමිනමක් සිය ලියාපදිංචි නොකළ ඩිෆෙන්ඩර් රථයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත දෙසටයාම සඳහා ගැලනිගම පිවිසුමෙන් ඇතුළු කිරීමෙන් පසුව එහි සිටි පොලිස් නිලධාරීන් විසින් එය පරික්ෂා කිරීමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, පසුව පොලිසියට එහි හිමිකරු ජනප්‍රිය නාහිමි නමක් බව කියමින් එම මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කර තිබේ.

අදාළ, අවස්ථාවේ එම රථයේ ජනප්‍රිය හිමි නමද සිට ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, පොලිසිය එය මුදාහැර ඇත්තේ හැකි ඉක්මනින් ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචිකර ගන්නා ලෙස නාහිමිට කියන්නැයි එම රථයේ රියදුරුට අවවාදකරමින් බව ද වාර්තා වේ.

- කැළුම් ශිවන්ත

Diffender1 600px 16 11 04

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top