Jul 03, 2022

රනිල්ට තෙල් වැඩේ ඇන්නුවයි පළවන චෝදනා මනී ප්‍රතික්ෂේප කරයි! Featured

"රනිල්ට තෙල් වැඩේ ඇන්නුවේ "මනී"!" යන සිරස්තලයෙන් පසුගිය 30 වැනිදා අප වෙබ් අඩවිය විසින් පළ කළ ප්‍රවෘතිය සම්පූර්ණයයෙන්ම ප්‍රතික්ෂේක කරන බව සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හි සභාපතිවරයා වන ආර්.එම්. මනිවන්නන් මහතා අප වෙත පිළිතුරක් යොමුකරමින් කියා සිටී.

මනිවන්නන් මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ඉන්ධන සැපයුමේ අර්බුදය ඇති කිරීමට ඔහුගේ හා ඔහුගේ සමාගම් නාමය සම්බන්ධ කරමින් යම්කිසි පුවත්පතක් සාවධ්‍ය ප්‍රවෘතියක් පලකර ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා මිරර් එය උපුටා ගනිමින් කරන ලද චෝදනාද ප්‍රතික්ෂේප කරන බවයි.

පිළිතුරුදීමට ඇති අයිතියට ගරුකරමින් ආර්.එම්. මනිවන්නන් මහතා විසින් එවන ලද සම්පූර්ණ පිළිතුර අප මෙසේ පහත පළකර තිබේ.

ManiwannanS 1 22 07 03

ManiwannanS 2 22 07 03

සබැඳි පුවත් :

රනිල්ට තෙල් වැඩේ ඇන්නුවේ "මනී" !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top