මනිවන්නන් මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ඉන්ධන සැපයුමේ අර්බුදය ඇති කිරීමට ඔහුගේ හා ඔහුගේ සමාගම් නාමය සම්බන්ධ කරමින් යම්කිසි පුවත්පතක් සාවධ්‍ය ප්‍රවෘතියක් පලකර ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා මිරර් එය උපුටා ගනිමින් කරන ලද චෝදනාද ප්‍රතික්ෂේප කරන බවයි.
පිළිතුරුදීමට ඇති අයිතියට ගරුකරමින් ආර්.එම්. මනිවන්නන් මහතා විසින් එවන ලද සම්පූර්ණ පිළිතුර අප මෙසේ පහත පළකර තිබේ.
සබැඳි පුවත් :