මෙම ඉන්ධන තොගය බැරලි 35ක සඟවා තිබියදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 25ක් වන කරඩිබොක්ක පදිංචිකරුවෙකි.
සැකකරු හෙට (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කිලිනොච්චිය පොලිස් වසමේ කරඩිබොක්ක ප්‍රදේශයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 200ක්, ඩීසල් ලීටර් 6400ක් හා භූමිතෙල් ලීටර් 25ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම ඉන්ධන තොගය බැරලි 35ක සඟවා තිබියදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 25ක් වන කරඩිබොක්ක පදිංචිකරුවෙකි.
සැකකරු හෙට (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362