ඒ අනුව ප්‍රවීන් ජයවික්‍රම දින 05ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකොට ඇත.
ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ දඟ පන්දු යවන්නෙකු ලෙස ජයවික්‍රම නම් කර තිබුණි.
ඇන්ජලෝ මැතිව්ස්ට ද පසුගියදා කොවිඩ් වෛරසය ආසාදනය විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බවය.