Mar 14, 2021

මෝලකට ලයිට්දෙන්න රූස්ස ගස් රෑනක් කැපූ මෝල්ලු කවුද? | ඡායා Featured

පුද්ගලික වී මොලක් සඳහා විදුලිය ලබාදීමට තඹුත්තේගම, හුරිගස්වැව, මීගලෑව පාර දෙපස තිබූ රූස්ස ගස් විශාල ප්‍රමාණයක් කපා දමා තිබේ.
අධිබල රැහැන් පද්ධතියක් ඇදීමේ මුවාවෙන් මේ ගස් කපා දැමීම සූක්ෂමව සිදු කර ඇති බව ප්‍රදේශවාසීහු කියති.
 
විශාල කුඹුක් සහ මාර ගස් 70ක් පමණ මෙසේ විනාශකර ඇත්තේ විදුලි රැහැන් ඇදීමට ඇති තරම් ඉඩකඩ තිබියදීය.
 
ඡායාරූප - තරංග කුමාරසිංහගේ ෆේස්බුක් පිටුවෙනි

Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01Trees 01

 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top