Mar 26, 2021

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ අදාහන පූජෝත්සවය (ඡායා)

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඊයේ (25) කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලන නායකයන්, විදෙස් තානාපතිවරුන් ඇතුළු පිරිසක් එක්විය.

උන්වහන්සේගේ අදාහන පූජෝත්සවයේ විශේෂ අවස්ථා කිහිපයකි මේ :

(ඡායා : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26Kotuwegoda1 670px 21 03 26

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top