Apr 23, 2021

ඉන්දියාවේ කොවිඩ් මරණ හමුවේ ආදාහනාගාර පිරී යයි (ඡායා)

පසුගිය දිනවල ඉතා සීඝ්‍ර ලෙස ඉහළගිය කොවිඩ්-19 මරණ හමුවේ ඉන්දියාවේ ආදාහනාගාර පිරී ඇති බව විදෙස් වාර්තා කරයි.

ඊයේ දිනයේදී  ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 314,835 ක් වාර්තා වූ අතර, මේ හමුවේ එහි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වල ව්‍යුහය බිඳ වැටෙමින් තිබේ.

මේ අතර, නවදිල්ලි අගනුවර රෝහල් වල උග්‍ර ඔක්සිජන් හිඟයක් ද පවතියි.

අධික කොවිඩ් මරණ හමුවේ ආදාහනාගාර වල දක්නට ලැබෙන ශෝඛනීය දසුන් කිහිපයක් රොයිටර් පුවත් ඒජන්සිය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

(ඡායා : රොයිටර් පුවත් ඒජන්සිය)\

IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23IndiaCD1 670px 21 04 23

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top