Jun 25, 2021

ඩිජිටල් පොසොන් කලාපයේ  සූදානම (ඡයා)

අද (25) රාත්‍රියේදී ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හරහා සජීවි ව විකාශය කිරීමට සූදානම් වන අවුරා ලංකා ඩිජිටල් පොසොන් කලාපයට මේවන විට සූදානම් වෙමින් පවතී.

අවුරා ලංකා සමාගම විසින් රාජාංගනය යාය 18 හි ඉදිකර ඇති මෙම විශේෂ පොසොන් කලාපයට ජනතාවට පැමිණිය නොහැකිය.

ඡායා - අනිල් නිෂාන්ත

සැබැඳි පුවත්

අවුරා ලංකා ඩිජිටල් පොසොන් කලාපය අද සහ හෙට සජීවී 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top