Jun 26, 2021

යාය 18 ඩිජිටල් පොසොන් කලාපයේ එළි මැවූ රටා (ඡායා)

ඊයේ (25) රාජාංගනය යාය 18 හි කහඹිලියාපිටිය වැව්තාවුල්ලේදී  අවුරා ලංකා ඩිජිටල් පොසොන් කලාපය විවෘත විය.
 
එහි සජීව විකාශය ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හරහා සිදු විය.
 
මෙම සජීව විකාශය අද (26) දෙවැනි දිනයට ද පස්වරු 7.30 සිට පැවැත්වේ.

අවුරා ලංකා සමාගම විසින් රාජාංගනය යාය 18 හි ඉදිකර ඇති මෙම විශේෂ පොසොන් කලාපයට ජනතාවට පැමිණිය නොහැකි අතර එය සජීවී ව අන්තර් ජාලය හරහා හා සමාජ ජාල හරහා නැරඹීමේ අවස්ථාව සමස්ථ රටවැසියන්ට ලබාදී තිබේ.

අවුරා ලංකා සමාගමේ සභාපති වෛද්‍ය චන්දික විරංජිත් තාඹුගල මහතාගේ සංකල්පයකට අනුව ඉදිකර ඇති මෙම විශේෂ පොසොන් කලාපය තුළ විදුලි එළි හා ජල තරංග දර්ශනයක්ද අන්තර්ගත වේ.
 
එසේ රටා මැවූ විදුලි එළි හා ජල තරංග දර්ශනය. 
 
ජායා - අනිල් පුෂ්පකුමාර
 
සබැදි පුවත්

ඩිජිටල් පොසොන් කලාපයේ  සූදානම (ඡායා)

AuraL 700px 21 06 26AuraL2 700px 21 06 26AuraL3 700px 21 06 26AuraL4 700px 21 06 26AuraL5 700px 21 06 26AuraL6 700px 21 06 26AuraL7 700px 21 06 26AuraL8 700px 21 06 26AuraL9 700px 21 06 26AuraL10 700px 21 06 26AuraL11 700px 21 06 26AuraL12 700px 21 06 26AuraL13 700px 21 06 26AuraL14 700px 21 06 26AuraL15 700px 21 06 26AuraL16 700px 21 06 26AuraL17 700px 21 06 26AuraL18 700px 21 06 26AuraL19 700px 21 06 26AuraL20 700px 21 06 26AuraL21 700px 21 06 26AuraL22 700px 21 06 26AuraL23 700px 21 06 26AuraL24 700px 21 06 26

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top