May 05, 2022

අන්තරේ විරෝධතාවයට පොලිසියෙන් හිතු මතේ කඳුළු ගෑස් (වීඩියෝ/ඡා​යා) Featured

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් දියතේ සිටි ජනතාව සී සීකඩ දිව යන්නට වූ අතර එහි තිබෙන කඩවලට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.

279966471 538434570979499 6591326901628464134 n

280014134 538434707646152 8369902677911127380 n

280029319 538434517646171 8783609337326971546 n

280030457 538434440979512 6798199486958586258 n

280076503 538434390979517 8205672461694080095 n

280094886 538434484312841 6802901308283563052 n

280096057 538434340979522 8226182234654391248 n

280121615 538434617646161 488463544516802504 n

(ඡායා : තිළිණ කලුතොටගේ ගේ ෆේස්බුක් ගිණුමෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top