කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් දියතේ සිටි ජනතාව සී සීකඩ දිව යන්නට වූ අතර එහි තිබෙන කඩවලට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.
(ඡායා : තිළිණ කලුතොටගේ ගේ ෆේස්බුක් ගිණුමෙනි)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් දියතේ සිටි ජනතාව සී සීකඩ දිව යන්නට වූ අතර එහි තිබෙන කඩවලට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.
(ඡායා : තිළිණ කලුතොටගේ ගේ ෆේස්බුක් ගිණුමෙනි)
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362