මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පවත්වා තිබේ. ‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, රුපියල...
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධනය කළ, මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරියන් අගයමින් විශේෂ සැමරුම් වැඩසටහනක් අද (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ කථානායක...
2024 මාර්තු 01 – 04දා දක්වා කොළඹ දී පැවති සිව්දින ජාත්‍යන්තර ගීතා මහෝත්සවය ශ්‍රීමත් භගවද් ගීතාවේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිරිනැමීමත්...
ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය...
මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 පෙබරවාරි 15-17 දිනවලදී සිය ප්‍රථම නිල උතුරු පළාත් සංචාරයේ නිරත විය. මෙම සංචාරය අතරතුර සිදුකෙරුණු විවිධ නියැළීම්...
විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ...
75 වැනි ඉන්දීය ජනරජ දිනය අද (26) මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘ඉන්ඩියා හවුස්’ හිදී සමරනු ලැබීය. ඉන්දීය සාම සාධක හමුදාවේ මියගිය සෙබළුන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව...