Nov 02, 2021

ලංකාව පිට පිට තෙවැනි තරගයත් පරදියි ! Featured

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු26ක පරාජයක් අත්විය.

එංගලනත්ය ලබාදුන් ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූ යේ ලකුණු 137ක් පමණි.

තරගයේ වීරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන ලැබීය.

එංගලන්තය 163/4

ශ්‍රී ලංකාව 137/10

ENvSL ScoreC

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top