Nov 27, 2021

කොදෙව් - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය අත්හිටුවයි ! Featured

නව කොරෝනා ප්‍රභේදය "ඔමික්‍රොන්" ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කර තිබේ.

අයි.සී.සී ය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රීයාමර්ගයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top