May 22, 2022

යුපුන් ගෙන් තවත් වාර්තාවක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර 200 ඉසව්ව සඳහා නව ජාතික වාර්තාවක් හා දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ, ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගයකදී මීටර 200 ඉසව්ව තත්ත්පර 20.37කින් නිම කරමිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top