Jun 01, 2022

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිවයිනට

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක්, ටෙස්ට් තරඟාවලියක් සහ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (01) දිවයිනට පැමිණිමට නියමිතය.

ඒ අනුව පළමු 20/20 තරඟය ජුනි 7,8,11 යන දිනයන් තුළදී මෙන්ම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය ජුනි 14,16,19,21,24 යන දිනයන් වලදී කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

එමෙන්ම ටෙස්ට් තරඟාවලිය ජුනි 29 හා ජුලි 08 යන දින තුළදී පැවැත්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top