Jun 25, 2022

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න දරයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ජුනි 29 දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි.

 
ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න
පැතුම් නිශ්ශංක
ඕෂධ ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජයද සිල්වා
කමිඳු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුශංක
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය
ජෙෆ්රි වැන්ඩසේ

අතිරේක ක්‍රීඩකයන්

දුනිත් වෙල්ලාලගේ,
ලක්ෂිත රසාංජන
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top