Jun 30, 2022

ගාල්ලේ තාවකාලික නැරඹුම් අට්ටාලයක් කඩා වැටේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ගැටුමේ දෙවන දිනයට අයහපත් කාලගුණය හේතුවෙන් බාධා එල්ලවී තිබේ.

මේ අතර පැවති අධික සුළං තත්ත්වයත් සමඟ ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ තාවකාලික නැරඹුම් අට්ටාලයක් කඩා වැටී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top