Jul 30, 2022

බර්මින්හැම් හි දී ලංකාවට පළමු පදක්කම දිලංකගෙන්

22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවරට පදක්කමක් හිමිකර ගැනීමට දිලංක ඉසුරු කුමාර සමත් වී තිබේ.

ඒ, පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බර ඉසිලීමේ ඉසව්වෙනි.

ඔහුට හිමිවූයේ එම ඉසව්වේ ලෝකඩ පදක්කමයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top