Oct 07, 2021

ඩ්‍රෝන් බලයෙන් එන්නත්කරණය වේගවත් කරන්න යයි

කොවිඩ් -19 එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ඉන්දියාව විසින් වාණිජ ඩ්‍රෝන් යානා යොදාගැනීමට තීරණය කර ඇත.

එරට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ආචාර්ය සමිරාන් පාන්ඩා මහතා පවසා ඇත්තේ එරට ඊසානදිග කඳුකර ප්‍රාන්ත වලට කොවිඩ් එන්නත් ප්‍රවාහනය කිරීමට මෙලෙස ඩ්‍රෝන් යානා යොදාගන්නා බවයි.

වසර 2021 අවසානයේදී සියලු රටවැසියන් එන්නත්කරණයට ලක්කිරීමට ඉන්දියාව අරමුණු කර සිටියි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top