Oct 14, 2021

මන්මෝහන් සිං ගේ තත්ත්වය සුව අතට

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සුව අතට පත්ව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අඟහරුවාදා දිනයේ සිට උණ තත්ත්වයකින් පෙළී ඇති ඔහු, ඊයේ දිනයේදී නව දිල්ලියේ පිහිටි All India Institute of Medical Sciences (AIIMS) රෝහලට ඇතුළත් කර තිබුණි.

මේ වන විටත් ඔහු වෛද්‍යවරුන්ගේ නිරීක්ණය යටතේ පසුවෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top