Oct 15, 2021

බිල් ක්ලින්ටන් රෝහල්ගතකරයි

ඇමෙරිකාවේ හිටපු ජනපති - බිල් ක්ලින්ටන් කැලිෆෝනියාවේ රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඒ, කොවිඩ්-19 නොවන ආසාදනයක් හේතුවෙන් බව ඔහුගේ ප්‍රකාශයෙකු පවසයි.

මේ වන විට 75 වියේ පසුවන ක්ලින්ටන් ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

හෘද රෝගියෙකු වන ක්ලින්ටන්, රෝහල්ගත කර ඇති හේතුව නිශ්චිත වශයෙන් මේ දක්වා හෙළිදරව් වී නැති නමුත්, ඔහු වෛද්‍ය නිරීක්ෂණ යටතේ තවදුරටත් සිටීමට නියමිතයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top