මෝටර් රථයක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවත්, පිපිරීමෙන් එක් අයෙකු මියගොස් ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
පිපිරීමට ලක්ව ඇත්තේ කුලී මෝටර් රථයක් වන අතර, එහි ගමන් කළ මගියා එලෙස මියගොස් ඇති බව පැවසේ.
කුලී රථයේ රියදුරා සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 21, 26 හා 29 හැවිරිදි වයස් කාණ්ඩවල පසුවන්නන් බවද වාර්තා වේ.