Nov 18, 2021

රතු කකුළුවන් වාර්ෂික සංක්‍රමණ අරඹයි (වීඩියෝ)

ක්‍රිස්මස් දූපතේ වාර්ෂිකව සිදුවන රතු කකුළුවන්ගේ සංක්ර මණය මේ වන විට ඇරඹී තිබේ.

වැසි සමයේ පළමු වැසි වැසීමෙන් පසුව ඇරඹෙන මෙම සංක්රළමණ කාලයේදී කකුළුවන් කැළෑ ප්‍රදේශ වල සිට මුහුදු වෙරළ වෙත ගමන් කරයි.

මෙම සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාරවල් ද වසා තිබේ.

(වීඩියෝ : බීබීසී)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top