අද පෙරවරුවේ සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බවත්, ඔහුගේ බිරිඳ වන කෝන්වෝල් ආදිපාදවරිය හෙවත් කැමිලා හට ‘කොවිඩ් 19’ වී නැති බවත්, ‘ක්ලැරන්ස් හවුස්’ මන්දිරය නිවේදනය කර සිටියි.
චාල්ස් කුමරු මීට දින දෙකකට පෙර වින්ඩ්සර් මාලිගයේදී සිය මව වන එලිසබෙත් රැජින ද හමුවී ඇතැයි පැවසේ.
චාල්ස් කුමරු හට මීට පෙර කොවිඩ් ආසාදනය වූයේ 2020 මාර්තු මාසයේදීය.
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදනව වී ඇතැයි වාර්තා වේ.
Last modified on Friday, 11 February 2022 13:35
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362