Feb 14, 2022

කැමිලා ටත් කොවිඩ්

බ්‍රිතාන්‍යයේ කෝන්වෝල් හි ආදිපාදවරිය හෙවත් කැමිලා හටද කොවිඩ්-19 ආසාදනය වී තිබේ.


ඒ අනුව, ඇය මේ වන විට නිරෝධානයේ පසුවන බව ඔවුන් ගේ නිල නිවස වන 'ක්ලැරන්ස් හවුස්' හි කාර්ය මණ්ඩලය නිවේදනය කිර ඇත.

පසුගිය සතියේදී ඇගේ සැමියා වන චාල්ස් කුමරු හටද කොවිඩ්-19 ආසාදනය වී තිබුණි.

සබැඳි පුවත් :


චාල්ස් කුමරුට කොවිඩ්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top