ඒ අනුව, ඇය මේ වන විට නිරෝධානයේ පසුවන බව ඔවුන් ගේ නිල නිවස වන 'ක්ලැරන්ස් හවුස්' හි කාර්ය මණ්ඩලය නිවේදනය කිර ඇත.
පසුගිය සතියේදී ඇගේ සැමියා වන චාල්ස් කුමරු හටද කොවිඩ්-19 ආසාදනය වී තිබුණි.
සබැඳි පුවත් :
චාල්ස් කුමරුට කොවිඩ්
බ්‍රිතාන්‍යයේ කෝන්වෝල් හි ආදිපාදවරිය හෙවත් කැමිලා හටද කොවිඩ්-19 ආසාදනය වී තිබේ.
Last modified on Wednesday, 16 February 2022 17:40
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362